Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සිංහල වෙහෙර විහාර

සිංහල වෙහෙර විහාර

ISBN
9789556960006
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. තුම්පත් රටා පොත් පෙළ : අංක 01 - සිංහල වෙහෙර විහාර - ජේ. බී. දිසානායක : සිංහලයේ සංස්කෘතියේ තුන් ඇදුතු පොත් පෙළේ පළමුවැන්න
    සිංහලයේ සංස්කෘතියේ තුන් ඇදුතු පොත් පෙළේ පළමුවැන්න වන මෙය ලිය වෙන්නේ ශ්‍රී ලංකාවේ අති දක්ෂ මහාචාර්යවරයකු වන ජේ. බී. දිසානායක අතින් ලිය වෙන ලදී.

    සිංහලයා සහ ඔහුගේ ගමත් පන්සලත් සමග තිබු සබැඳියාව, රිදී විහාරය, රජ මහා විහාරයක කාර්ය භාර්ය, දෙගල්දොරුව විහාරය , වීදාගම විහාරය , තොටගමුව විහාරය, මුල්ගිරිගල විහාරය, තන්තිරිමලේ විහාරයේ හා ඉතාම වටිනා තොරතුරු රැගත් උපග්‍රන්තයකින් සමන්විත මෙම පුස්තකය සැම සිංහලයකුම කියවිය යුතු පොතකි.
    Dimantha ·
Write a review

You're reviewing: සිංහල වෙහෙර විහාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.