Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / රටක මහිම 3 - දෙගල්දෝරුව

රටක මහිම 3 - දෙගල්දෝරුව

About this book

ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන.

මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක - දෙගල්දෝරුව රජ මහ විහාරෙ - ආගමික වටිනාකමත් ඓතිහාසික වටිනාකමත් හඳුන්වා දීම.

අපේ සංස්කෘතික උරුමය සොයන ඔබට අපේ සංස්කෘතියේ නියම හැඩ රුව හඳුනා ගන්ට මේ පුංචි පොත උපකාරයක් වනවා ඇති.

ISBN
9789556960648
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රටක මහිම 3 - දෙගල්දෝරුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.