Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / රටක මහිම 4 - ඉසුරුමුණි රජ මහ වෙහෙර

රටක මහිම 4 - ඉසුරුමුණි රජ මහ වෙහෙර

About this book

ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන.

මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක - ඉසුරුමුණි රජ මහ වෙහෙරේ - ආගමික වටිනාකමත් ඓතිහාසික වටිනාකමත් හඳුන්වා දීම.

අපේ සංස්කෘතික උරුමය සොයන ඔබට අපේ සංස්කෘතියේ නියම හැඩ රුව කියා දෙන්නට මේ පුංචි පොත උපකාරී වෙනවා ඇති.

ISBN
9789556961775
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රටක මහිම 4 - ඉසුරුමුණි රජ මහ වෙහෙර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.