Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / එකෝමත් එක රටක 23 - රජ වාසලට යන පාර

එකෝමත් එක රටක 23 - රජ වාසලට යන පාර

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

'එකෝමත් එක රටක'

නමැති මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමග ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන්ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන දැන ගත හැකි ය. කියවීම ආස්වාදජනක අත්දැකීමක් කර ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.

ISBN
9789551146699
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
 එකෝමත් එක රටක 23 - රජ වාසලට යන පාර
This book එකෝමත් එක රටක 23 - රජ වාසලට යන පාර ජේ. බී. දිසානායක
රු. 180.00 රු. 200.00
එකෝමත් එක රටක 8 ගමරාලයි මහ යකායි ජේ. බී. දිසානායක
රු. 315.00 රු. 350.00
3 books selected
රු. 810.00 රු. 900.00
Save රු. 90.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එකෝමත් එක රටක 23 - රජ වාසලට යන පාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.