ගමරාලයි මහ යකායි
About this book
'එකෝමත් එක රටක' නමැති මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන්ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගත හැකි ය. කියවීම ආස්වාදජනක අත්දැකීමක් කර ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Details
ISBN
9551146193
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review