මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
★★★★☆ Best one of nadeesh's ♥️මෙය M.D. ගුණසේන - M. D. Gunasena ප්‍රකාශනය පිළිබඳ විචාරයකිලිංගිකත්වය නැමැති හෙලුව වසා ඇදගත් වස්ත්‍රය වූ ආදරය ව්‍යාජ ලෙස සමාජයේ පාවී යන අයුරු සෑම තැනකම සිහි කරයි. ලිංගිකත්වය තුලින් අධ්‍යාත්මයේ ගැඹුරටම ගමන් කර පතුල ස්පර්ශ කරන්නටත් සියලු දේ සම්මත යක් වුන ලෝකයක අප ගත කරන ජීවිතය සිහිනයක්ම පමණක් බවත් මායාවම
තෘප්තිය කරගෙන ඉපදී මැරී යන බවත් දුටිමි