විදර්ශනා
About this book
ලෝකේ ඉන්න ලස්සනම ගෑනි
එක පැත්තක නිරුවතින්
හිටගෙන මට කතා කරනවා.
අනිත් පැත්තේ පුතා හිටගෙන
තාත්තේ කියනවා.
ඔයා හිතන්නේ මම හැරෙන්නේ
මොන පැත්තට කියලද?
ඔයා හිතන්නේ මං හැරෙන්නේ
ලස්සන ගෑනි ඉන්න පැත්තට කියලද?
නෑ...
මම හැරෙන්නේ පුතාගෙ පැත්තට.
මේ අසරණ ජීවියා තාත්තේ කියනකොට
මගේ පපුව හිරකරනවා.
උගුර ගාවින් හුස්ම
හිරවෙනවා.
Details
ISBN
9789552129162
පිටු ගණන (Pages)
466
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★☆ Best one of nadeesh's ♥️ලිංගිකත්වය නැමැති හෙලුව වසා ඇදගත් වස්ත්‍රය වූ ආදරය ව්‍යාජ ලෙස සමාජයේ පාවී යන අයුරු සෑම තැනකම සිහි කරයි. ලිංගිකත්වය තුලින් අධ්‍යාත්මයේ ගැඹුරටම ගමන් කර පතුල ස්පර්ශ කරන්නටත් සියලු දේ සම්මත යක් වුන ලෝකයක අප ගත කරන ජීවිතය සිහිනයක්ම පමණක් බවත් මායාවම
තෘප්තිය කරගෙන ඉපදී මැරී යන බවත් දුටිමි
Write a review
Write a review