Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ගස් මිනිස්සු

ගස් මිනිස්සු

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මිනිස්සු ගස් වෙලා ගස්
මිනිස්සු වුණොත් මොනවා වෙයිද?
හිතාගන්න බෑ නේද?
හැබැයි අමුතුලන්තෙ
එහෙම වැඩක් වුණා.
මිනිස්සු හැමෝම ගස් වුණා.
ගස් සේරම මිනිස්සු වුණා.
කොහොමද
එහෙම වුණේ?

~ නදීෂ් දික්කුඹුර

"මේ පොත පුතා ලොකු වුණාම කියවයි නේද? පුතා කියවනකොට මම ජීවතුන් අතර ඉඳීද දන්නෙත් නෑ" කියමින් නදීෂ් කනගාටුවට පත් වුණේය.
පුතා පොත කියවීම කෙසේ වෙතත් පොත මුද්‍රණය වීමටත් ප්‍රථම නදීෂ් මෙලොව හැර ගියේය.

~ උදානි ජයසේන
(නදීෂ්ගේ බිරිඳ)

ISBN
9789552129094
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගස් මිනිස්සු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.