Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

වේලාසන කොක්කු සරති

චින්ගීස් අයිත්මාතව් · ඩී. එම්. එස්. ආරියරත්න

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

මෙය පරිවර්තනයකි — වේලාසන කොක්කු සරති

මුද්‍රණ සහ ප්‍රකාශන 1

වෙනත් පරිවර්තන

Customer Reviews 1
  1. කෙටි නවකතාවක්. හොඳ පරිවර්තනයක්.
    මෙය සුභාවි ප්‍රකාශන - Subavi Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    දෙවන ලෝක යුද සමයේ කිර්ගීසියාවේ ඈත කුඩා ගමක, අවි දැරිය හැකි සියලු දෙන යුද පෙරමුණට කැදවා ඇත. ගමේ වෙසෙන නව යොවුන් දරුවන් වැඩිමලුන්ගේ කටයුතු ඉටු කිරීමට දරන වෙහෙසත් යොවුන් ප්‍රේමයේ සුන්දරත්වයත් යුද්ධය සාමාන්‍ය මිනිසුන් කෙරෙහි බලපාන අයුරුත් අලංකාරව නිරූපිතව ඇත. කියවීමට පහසු බසක් සහිත සාර්ථක පරිවර්තනයකි.
    Prageeth ·

මෙම කෘතිය ගැන ලියන්න