Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගං දිය නිසලයි

ගං දිය නිසලයි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“නුවන්... නුවන් වැවට පැනලද? මං හිතන්නෙ අපි පරක්කු වැඩියි” ඒ සයුරිගේ හඬය.

ඒ ඇහුණේ කිසිමදාක අසන්නට බලාපොරොත්තු නොවූ වචන ටිකකි. මට එය ඇසුණේද එහා ලෝකයෙන් මෙනි. “ඔව්.. මැරිලා මං හිතන්නෙ පැය ගාණක් වෙනවා ඇති. මං ඒත් පොඩ්ඩක් බැලුවා මොනවද කරන්න පුළුවන් කියලා.”

නාඳුනන ඒ මිනිසා ගැන මට ඇති වුණේ ගෞරවයකි. මිය ගිහින්දැයි විශ්වාස කළ නොහැකිව ඔහු නුවන්ගේ පණ බේරාගැනීමට ගත් උත්සාහය මං සියැසින් දුටුවාය.

මං බියෙන් මුහුණ වසා ගත්තද දුටු ඒ දසුන මැවි මැවී පෙනෙන්නට විය. මුහුණේ තැනින් තැන මාළු කොටලදෝ තුවාල වී තිබුණි. නුවන්ගේ මුහුණ ඉදිමී ඇත. මෙය වූයේ කෙසේදැයි සිතා ගැනීමට නොහැක. විනාඩි කිහිපයක් ඇතුළත බොහෝ පිරිසක් එතැනට රැස්ව සිටියහ. ඒ අතර සේනක අයියාද විය. සෙනඟ පීරා ඒ දෑස් මාව සොයනවා සේ මට පෙනුණි.

ISBN
9786246697211
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගං දිය නිසලයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.