Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මරුකතරට
About this book

මරකතරට

පියදාස උඩවත්ත

“වෙන නිලධාරියො වාගෙ සල්ලි හොයන්ඩ මම වැඩ කෙරුවෙ නෑ. ඒක මේ හැම දෙනාම දන්නවා. මේ හැම දේකින්ම මම බලාපොරොත්තු වුණේ මේ කොට්ඨාසෙ ඉන්න වෙහෙස මහන්සි වෙන මිනිස්සුන්ට සිහිල් සුළං රැල්ලක් වෙන්ඩ. මරු කතරක ජීවත්වෙන මේ මිනිස්සුන්ට අඩුම තරමින් පොද වැස්සක්වත් වෙන්ඩ. එහෙම හිතපු, එහෙම වැඩ කරපු මට දැන් වැඩ කරන්ඩ වෙලා තියෙන්නෙ කොහොම ද? දත් තිස් දෙකට මැදිවුණු දිවට වාගෙ. එහෙමත් නැත්නම් මම දැන් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වාගෙ. මේ විදිහට හරි අමාරුයි වැඩ කරන්ඩ. ඔය කවුරුවත් නොකිව්වට ඉහළ නිලධාරීන්ගෙන් හුඟ දෙනෙක්ගෙ තත්ත්ව මේක තමයි. වලිගෙ හංගගෙන ඉන්න අය බේරෙනවා. කොන්ද තියෙන අයට කැපෙනවා. මේ පළාතට මම ආවෙ මරු කතරට වැඩිය පුතෙක් වාගෙ. එහෙමයි මේ අහිංසක මිනිස්සු එදා ඉඳලා මාව පිළිගත්තේ. ඉදිරියට කොහොම වෙයි ද කියන එක දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි.”

ISBN
9789556862294
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මරුකතරට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.