Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පොඩි මනමාලි

පොඩි මනමාලි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

 

සාහිඩ් අත් දෙක පිටිපස්සට කරගෙන මගෙ ඉස්සරහ ඉඳගෙන හිටියා. දවසෙ අන්තිම එළිය සායම් බින්දුව දූවිල්ලට දුඹුරු වුණු එයාගෙ ණට වැටිල තිබුණා. එයාගෙ දිලිසෙන ළා දුඹුරු ඇස් දෙක ඇතුළෙ මං ඉන්නවා මට පෙනුණා.

"මේක ඔයාට." එයා දික් කළ දේ දැක්කම මට ඇස් අදහගන්නත් බැරි වුණා. එයාගෙ අතේ ලස්සනම ලස්සන රතුයි සුදුයි කාන්තාර රෝස මලක් තිබුණා. ඒ මල මගේ අතට එන්න දැඟලුවා.

"අනේ, හරි ලස්සනයි, සාහිඩ්.”

මං මල අරගෙන ඉඹගෙන ඉඹගෙන ගියා.

එයා හිනා වුණා.

හැන්දෑ හුළගට පැද්දෙන මගේ කෙස් රොදවල් එයාගෙ මූණෙ වැදුණා. එයා ඒව පරෙස්සමෙන් මගේ කන් පිටිපස්සට එකතු කරල අතින් කොණ්ඩෙ පීරුවා.

මට මලක් එක්ක මතකයක් දුන්නු පළවෙනි කෙනා සාහිඩ්...

අපි දෙන්න කාන්තාරෙ පහු කරල ඈතට ඈතට යද්දී, මගේ කනට උඩින් ඉඳගෙන හිටිය රතුයි සුදුයි මලත් හිනාවෙවී අපිත් එක්කම ගියා.

ISBN
9789553132895
පිටු ගණන (Pages)
308
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පොඩි මනමාලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.