සමුගන්නේ නැහැ
උන්ගෙ ලස්සන! උන් ගල් මල් වලට දෙවෙනි නෑ. එක එක පාටට හීනි චුට්ටන් මාළු. රිදී පාට ඉරි තියෙන මාළු. ලොකු මාළු, උන්ගේ එක එක පාට වරල්, එක එක හැඩයෙ වරල්. කොච්චර හිතුවත් ඉවර කරන්න බෑ නේද මල්ලි?”
“ඇයි? එක ජාතියේ රෑනක් එකටම පීනනවා. ඒ අතරින් පීනන අනික් මාළු රෑන වෙන ජාතියක. පුදුම ලස්සනක්. අපේ පිපී ගියානං ආපහු ගන්න බැරිවෙයි. මළ ජුලියයි. වායු ටැංකිය ඉවර වෙනකල්ම ඇස් දෙක අයාගෙන එතැන ඉඳියි.”
නිවස පෙනි පෙනීත් අයියාත් මල්ලීත් එකිනෙකාගේ ඇඟේ හැපෙමින් සිනාසෙන්නට වූහ.
“ඇයි මල්ලි, අපි ඉස්සෙල්ලාම කොරල්පර ළඟට ගිය දවසෙ මං ගෙදර ඇවිල්ලා කිව්වා. පිපීට හරි ආසයි. ඒ වගේම තරහයි. එයාට බලන්න යන්න නැති එක ගැන. මං බොරුවට කිව්වා අපි ගල්මල අතගාලත් බැලුවා කියලා. එයත් කොහොම හරි කිමිදෙන්න ඉගෙන ගන්නවා කිව්වා.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.