Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආදර කතා / සංධ්වනික මතක
About this book

පියාපත් තියනවනම් පියාඹන්න ඔනි ඇයි මං ලඟම නවතින්න හදන්නේ තව කොච්චර තැන් තියනවද මට වඩා...?

නුඹේ රක්ත වර්ණ සාරියේ රැළි සෙල්ලම් කරන්න ගන්නවා උන්ගේ දැඟලිලි අස්සේ අස්සේ නුඹ අහන බර ප්‍රශ්නවලට මම උත්තර හොයනවා....

හුඟක් දුර පියැඹුලා තවත් දුරයි මේ අහස ඒත් එක කිරිල්ලියක් ලඟ නැවතුණා එයා මට වළාකුලක් වගේ කවදාවත් මාව දාලා යන්නේ නැති ඉතින් මම ඒ වළාකුළට බරවුණා කවදහරි යන්න කියනකන් මම ඒ වළාකුළ එක්ක හුස්ම ගන්නවා

හීන නිදි ඇති කතා කරන්නට කිසිම නිදිහක් නැති නිසා හුස්ම විතරක් තියා යන්නද ආදරෙත් තහනම් නිසා...

මගේ මැණිකට සුවක් නැතුවැති ගතින් එක්තැන් වුණු නිසා කෙළවරක් නැති දුක නිසා.......

ඒත් හිටි හැටි වැරෙන් දඟලක සුළඟ එක්කන් නුඹ දිහා ඇවිත් යන්නම් හිස සිඹින්නට සොයුරෙක් පමණක් නිසා.......

ISBN
9789553493545
පිටු ගණන (Pages)
258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංධ්වනික මතක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.