About this book
මම මගේ ම වයසේ
ළමුන් අතර තනි වීමි...
සොඳුරු දැරියන් අතරේ
මම බොහෝ විට සිනාවට ලක්වුණෙමි..
රූපය නොදිරයි සිතූ අය
මා පීඩාවට පත් කරමින් සතුටට පත් වූහ...
එලෙස මා ඉවතට නොදැම්මේ
ඔබ විතරය..
ඔබම පමණය...
Details
ISBN
9789551602260
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review