Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

අහම්බකාරක

ලියනගේ අමරකීර්ති

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 2 ප්‍රකාශන Out of Stock
මෙරට වලව් පැලැන්තියේ ශේෂවීමත් සමග නව දේශපාලන සංස්කෘතියක් ඉස්මතුවීමත්, පැරණි වාමාංශික ව්‍යාපාරයේ ඛේදනීය ඉරණමත්, නව වාමාංශික ව්‍යාපාරය; බිඳවැටෙමින් පවතින වලව් සංස්කෘතිය තුළම නව පරිණාමයකට ලක්වීමත් පිළිබිඹු කෙරෙන ආන්දෝලනාත්මක නවකතාවකි. 2016 ස්වර්ණ පුස්ථක සම්මානය දිනාගත් කෘතියයි.

මුද්‍රණ සහ ප්‍රකාශන 2

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න