JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
පී. ඇම්. සේනාරත්න · තනූජා ක්‍රිෂිල් නිර්මලී
අප ජීවත් වන ලෝකය ඉදිරියට රැගෙන ගියේ මිනිසුන්ගේ බලවත් සිතිවිලි ඔස්සේය. වෙනස් සහ අලුත් ලෙස සිතුවෝ ලොවට නව මාවත් විවර කළහ. ඔවුහු ලෝකයේ ගමන් මඟ වෙනස් කළෝය.
මෙහි ඇත්තේ අපේ රටේ විසූ එවන් ශ්‍රේෂ්ඨ වීරවරයන් හය දෙනෙකු පිළිබඳවය.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න