JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
සෝමවීර සේනානායක
වටිනා වදන් සහ යෙදුම් කෘතිය ශිෂ්‍යයන්, දෙමව්පියන් සහ ගුරුවරුන් ඇතුළු සියලුදෙනාට ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ධර්මය, භාෂාව, සාහිත්‍යය, කලාව, උරුමය, සංස්කෘතිය, ඇදහිලි විශ්වාස, ශාන්තිකර්ම, දේශීය වෙදකම, අභිචාර, සිරිත් විරිත් ආදී විවිධ විෂය පිළිබඳ ව බොහෝ දෙනා දැන සිටිය යුතු වදන් සහ යෙදුම් සමූහයක විවරණ මෙම කෘතියට ඇතුළත් වෙයි. සියලු දෙනාටම විෂය දැනුම ද අතිරේක දැනුම ද ලබා ගත හැකි කෘතියකි.
විචාරයක් ලිවීමට පිවිසෙන්න