Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / මතු මතක
About this book

තූති මල් පිදේවා දිවියට, මොන තරම් දේ දුන්නාදු එය මට!
දුන්නා එය සිනාව, දුන්නා එය මට කඳුළුත් අඩු නැතිව.
ඉදින් සතුට සොවින් වෙන්කොට ගන්නත් පිළිවන්!
මගේ ගීය වියෙන්නේ ඔය දෙවගින්තමයි,
ඔබේ ගීයත් එහෙමයි, මොකදු, ගී හැදෙන්නේ ඔහොමයි.
හැමදෙනාගේම ගීයත් ඒකයි, ඉතින්, මගේ ගීයත් එයමයි.

කව්ය අත්‍යවශ්‍යයෙන්ම, පුද්ගලයකුගේ සියලු ආකාර සබඳතා ගැන ප්‍රකාශ කරන්නේ තමාගේ අභ්‍යන්තර දුර්පනයේ පිළිබිඹු වන සත්තාව මුල් කොටගෙනයි. තවත් මඳක් පැහැදිලි කරනවා නම්, නවකතාකරුවෙකු, උදාහරණ ලෙස ගත්තොත්, අවශ්‍ය තැන තමාගෙන් අයින් වී අනෙක් චරිතයක ඇසින් ලොව දෙස බලන්නට වෑයම් කරන තරමටයි ඔහු/ඇය උසස් කලාකරුවෙකු වන්නේ. කවියා සහානුකම්පනය මගින් අනෙකා තුළට පිවිසෙයි. නමුත් ආඛ්‍යානය සැකසෙන්නේ තමාගේම ආත්මය ප්‍රක්ෂේපණය කරමිනි.

ISBN
9786245546824
පිටු ගණන (Pages)
114
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මතු මතක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.