චෙරි කැටේ සහ පීච් ඇටේ
About this book
ළමා සහ යොවුන් ප්‍රේක්ෂකයන් සඳහා වූ සංගීත නාට්‍ය සාහිත්‍යයක් හා සංගීත රංග නිෂ්පාදන අපේ රටේ දක්නට නැති තරම්ය.
මේ අවාසනාවන්ත තත්ත්වය ගැන සැලකිලිමත් වෙමින් ප්‍රකට නිර්මාණකරුවකු සම රංග කලා විද්වතෙකු වන සුනිල් විජේසිරිවර්ධන, චෙරි කැටය හා පීච් ඇටයේ කතාව යන ළමා හා යොවුන් සංගීත රංග පිටපත් දෙක මේ ග්‍රන්ථය මගින් පාඨකයා වෙත ඉදිරිපත් කරයි.
මෙහි ඉලක්ක පාඨකයා වන්නේ දෙමවුපියන්, ගුරුවරුන් සහ යොවුන් රසිකයන්ය. චෙරි කැටේ කතාව දෙමවුපියන් සහ ගුරුවරුන් විසින් දරුවන්ගේ වයස් ප්‍රමාණ අනුව, අවශ්‍ය නම් කරුණු තෝරා බේරා දෙමින්, ඔවුන් සමඟ කියවිය හැකි වේ යැයි අපේක්ෂිතය.
පීච් ඇටේ කතාව, යොවුන් පාඨකයන් මෙන්ම ගුරුවරුන් සඳහා ද ශේෂයෙන් සුදුසුය.
Details
ISBN
9786246625788
පිටු ගණන (Pages)
73
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review