Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මානස විල

මානස විල

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ප්‍රේමසිරි කේමදාසගේ ‘මානස විල’ ඔපෙරාමය රංග නිර්මාණය වූ කලී නූතන සිංහල කලා සංස්කෘතික ඉතිහාසයේ අද්විතීය සංසිද්ධියකි. එය නිර්මාණාත්මක සංගීතය සහ ගායන කලාව බැරෑරුම් රංග කාර්යයක් පණ ගන්වනු සඳහා යොදා ගැනීමේ පුරෝගාමී පර්යේෂණයක් විය. එමෙන්ම සුනිල් විජේසිරිවර්ධනගේ ‘මානස විල’ නාට්‍ය සංකල්පය සහ ලිබ්‍රතෝව සාම්ප්‍රදායයික බෞද්ධ ජාතක කතා සාහිත්‍ය මූලාශ්‍ර, අද්‍යතන සමාජ ජීවි.ය විචාරාත්මක විවරණය කිරීමට යොදා ගැනීමේ මහඟු හැකියාව පෙන්වන පුරෝගාමී නාට්‍ය නිර්මාණයක් විය.
ISBN
9786245546138
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මානස විල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.