Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සැඟවුණු මතක

සැඟවුණු මතක

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

එළියෙ වාහනයක් නතර වුණා. අපි මූණෙන් මූණ බලාගත්තා. අපි තුන්දෙනාගෙම ඇස් බයෙන් පිරිලා. ඩැනී නැගිටලා ජනේලය ළඟට දුවගෙන ගිහින්, තිර රෙද්ද අස්සෙන් එබිකම් කළා. "පොලිසියෙන්ද?” මම කෙඳිරුවා.

"වෝල්ටර්. ඔයා තේ හදනවා වගේ රඟපාන්න. එයාට ඔයාගේ මූණේ ඔය පැත්ත පේන්න දෙන්න එපා. සෝෆාවෙ අඳුරුම කෙළවරේ වාඩිවෙලා අහක බලාගෙන ඉන්න...

හායි, වෝල්ටර්.”

“ඔයාලා හොඳින්ද? වෙඩි සද්දයක් ඇහුණා.”

“ඔව්, ආයෙත් කබඩ්වල මීයො. මේ පාර නම් ඌව අහුවුණා.”

"ඔය ගෑනු ළමයි තුවක්කුව එක්ක පරිස්සමෙන් වැඩ කරන්න ඕන.”

“අපි පරිස්සම් වෙනවා. තාත්තා අපට උගන්නලා තියෙන්නේ.”

“ටිකකට කලින් එයාගේ ට්‍රක් එකේ සද්දේ ඇහුණා වගේ කියලා මට හිතුණා.”

“ඒ කෝට්නිව ඇරලවන්න ආපු එකක්.”

"ඔයාලගේ තාත්තා කවදාද ගෙදර එන්නේ? එයා කුලිය ගෙවන්න පරක්කුයි.”

"ඉක්මනටම එයි. අපට ඒ වෙනුවෙන් අමතර

දෙයක් කරන්න පුළුවන්ද?"

“දන්නේ නෑ ඩැනී. ඔයා දන්නවානෙ ඔයාලට

දෙන්න පුළුවන් තරම් වැඩ අපි දීලා තියෙන්නේ... මොකක්ද ඒ සුවඳ?”

“ෂිට්, එයාට ලේ සුවඳ දැනෙනවාද?”

ISBN
9786246743529
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සැඟවුණු මතක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.