ෆයින්ඩ් මී
About this book
කැතී දැරිය ඉදිරියේ බිමට පහත් වූවාය. "ඔයා අතරමං වෙලා ද?”
අවුරුදු පහක හෝ හයක පෙනුමක් තිබුණු දැරිවි නාසය ඉහළට ඇද සිය පිටි අත්ලෙන් නාසය පිසදා ගත්තාය. "ඔයාට පුළුවන් ද මට අම්මාව හොයාගන්න උදව් කරන්න?” දැරිව්ය මාවතෙන් ඔබ්බට අත දිගු කළාය. “එයා ගියේ අර පැත්තට.”
"අපි එයාව හොයාගමු.”
"අපට ඒක කරන්න බැරි වුණොත් අපට ඔයාගේ ගෙදරට යන්න පුළුවන් ද?”
මෙතරම් ළාබාල දරුවෙකුට නොගැලපෙන තරම් අමුතු වචන. "අනිවාර්යෙන්. ඔයාගේ නම මොකක්ද?”
"මට ඒක කියන්න බෑ.”
"ඇයි බැරි?"
"නම් කියන්නේ සෙල්ලමේ කොටසක් නෙවෙයි. එහෙම නේද?”
"මොන සෙල්ලමේ ද?”
"සෙල්ලම, අපි කරන සෙල්ලම.”
කොතැනක හෝ සිටි පිරිමි අයෙකුගේ කටහඬක් කෑ ගැසුවේය. "දුවන්න!”
දැරිය දිව ගියාය.
Details
ISBN
9786245663972
පිටු ගණන (Pages)
368
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review