Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Steve Cavanagh / රක්ත ගිවිසුම

රක්ත ගිවිසුම

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
About this book

නිව්යෝර්ක් නගරයේ එක් අදුරු සන්ධ්‍යාවක, ආගන්තුක කාන්තාවෝ දෙදෙනෙක් අහම්බෙන් මුණගැසෙති.

ඇමැන්ඩා සහ වෙන්ඩි

ඔවුන'තර බොහෝ සමානකම් පැවතිණ.

දෙදෙනාම තනිකමෙන් පෙළෙති.

දෙදෙනාගේම පවුල් විනාශ වී තිබේ.

එමෙන්ම, තම පවුල විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ දැඩි අරමුණක්ද දෙදෙනා තුළම විය.

ඒ වෙනුවෙන් ඔවුහු පරිපූර්ණ සැලසුමක් සකස් කළහ.

“ඔයා මං වෙනුවෙන් මැරුවොත්, මං ඔයා වෙනුවෙන් මරන්නම්...”

Details
ISBN
9786246570675
පිටු ගණන (Pages)
465
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රක්ත ගිවිසුම

Reviews are published once a member of our team has read them.