Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආදර අංකුර

ආදර අංකුර

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

සමාජ සේවිකාවක මෙන්ම අපරාධ පිලිබඳ රහස් පරීක්ශාවක වූ සිම්රන් සිං තම කාර්යබහුල ජීවිතයෙන් මිදෙන්නට සුදුසු ස්ථානයක් ලෙසින් සුදු වැලි වෙරල, නිල්වන් අහස සහිත හා අපරාධවලින් තොර ශාන්ත නොකිලිටි ගෝව තොරගන්නීය. එහේත් හදිසියේම තරුණ ගැහැණු ළමයකු අපහරණයට ලක්කෙරන පිරිමින් පිරිසකගේ දසුනක් තම ජංගම දුරකතනයේ දිස්වූ විට පාරාදීසයක් ලෙස සැලකෙන මෙහි සුන්දරත්වය ඝනාන්ධකාරයකින් වැසී ඇති බව ඇයට වැටහෙයි.

ISBN
9789556773798
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදර අංකුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.