Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වරවණ්ණනී

වරවණ්ණනී

ප්‍රකාශක (Publisher): Reading Planet
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගෑනු අපි ඉවසන්න ම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනෙ බං කරන්නේ? තුන් මහක් ගිය තැන කන් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රෑක තොටක, මහ මගක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියා ම මාස් වේදනාව. එතන ඉඳන් හැමදාම මොකක් හරි වේදනාවක්. කසාද බැන්දොත් බැඳපු මිනිහට වාල්කම් කරගෙන ඉන්න ඕන. කන්න බොන්න ටිකේ ඉඳන් අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. එතැන ගිහින් නැන්දම්මලගෙ, නෑනලගෙ ඉඳන් හැම එකාගෙම රෙස්පොට් බලන්න ඕනි. ඊට පස්සෙ වදපංකෝ දරුවෝ. උන්ට තියෙන්නෙ හති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප්‍රශ්න, නැතැත් ප්‍රශ්න. අපේ ඕනකමක් කවමදාවත් අපිට කොර ගන්න ලැබෙන්නෙ නෑ. එදා ඉඳන් මිනිහට ඕනෑ විදියට නෙවේ ළමයින්ටත් ඕනෑ විදියටයි අපිට ඉන්න වෙන්නේ. අන්තිමට ඉතින් කවදහරි තවත් ලේලියෙක්ගෙන් වෙනස්කම් විඳ විඳ මැරෙනකල් ම ජීවත් වෙන්නයි වෙන්නේ ?

ISBN
9786245577132
පිටු ගණන (Pages)
276
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Bududahama Kati kota jeewithyata misra Kara itha vishista kathawaki.
    Very good book to read as the story blends with the real life and the Buddhist philosophy. Great book and thank you for the Sutherland Randika.
    Lucky ·
Write a review
Write a review

You're reviewing: වරවණ්ණනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.