Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

1000 English Proverbs

About this book

1000 ENGLISH PROVERBS
1100 Commonly used English Proverbs & 500 Great English Sayings

එදිනෙදා ව්‍යවහාරය සඳහා ඉංග්‍රීසි ප්‍රස්තාව පිරුළු 1100 ක් සමග ශ්‍රේෂ්ඨ කියමන් 500ක්

ඉංග්‍රීසි භාෂාවේ ප්‍රස්තාව පිරුළු හා ශ්‍රේෂ්ඨ කියමන් තුළ විවිධ රටවල ජීවත් වූ විවිධ මිනිසුන්ගේ ඥාණ ප්‍රභාව අන්තර්ගතව ඇත. පාසල් සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ටද තම ජීවිත හැඩ ගස්වා ගැනීමට මේවා බෙහෙවින් ඉවහල් වේ. ඒ ඒ අවස්ථාවන්ට උචිත වන අයුරින් මෙම ප්‍රස්තාව පිරුළු හා ශ්‍රේෂ්ඨ කියමන් භාවිතා කරමින් ඔබගේ රචනා හා ලේඛණ හැකියාව වඩා ප්‍රභාමත් කරගන්න.

ප්‍රකාශකයෝ

ISBN
9789559346539
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: 1000 English Proverbs

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.