Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / 3 ශ්‍රේණිය - දැලිස - බී. ආර්. අල්විස් (සුසර ප්‍රකාශන)

3 ශ්‍රේණිය - දැලිස - බී. ආර්. අල්විස් (සුසර ප්‍රකාශන)

About this book

මෙම දැලිස ගණිත ඉගෙනුම් වැඩ පොත සකස් කොට ඇත්තේ දරු දැරියන්ගේ ගණිත හැකියාවන්ගේ සීඝ්‍ර වර්ධනය උදෙසා වන අත්වැලක් වශයෙනි. මෙහි එන අභ්‍යාසයන් දරුවා ලවා කරවන්න. මෙහි පහත රූපයෙන් දක්වා ඇත්තේ මෙම අභ්‍යාසයන් කරන ආකාරයයි. සිරස් අතට ඇති කොටුවලට කෙලින් ඇති එක් එක් කොටුවේ ඉහළින් ඇති අංකයට අනුව එකතු කිරීම කරන්න.

වේගයෙන් ගණන් සෑදීමේ කුසලතාවය වැඩි දියුණු කිරීම සඳහා මෙම දැලිස වැඩපොත සකස් කර ඇත. විශේෂයෙන් 03 ශ්‍රේණිය මාසික පරීක්ෂණ වාර විභාගවල දී එකතු කිරීම්, අඩු කිරීම් ගණිත කර්මවලට නිවැරදිව හා වේගයෙන් පිළිතුරු සැපයීමට ඔබට සිදුවේ. ඒ සඳහා මෙම පොත වඩාත් ප්‍රයෝජනවත් වේ.

භාවිතා කරන ආකාරය
✓ එකතු කිරීම හා අඩු කිරීම ගණිතකර්ම පත්‍රිකා 14 බැගින් ඇතුළත් කර ඇත.
✓ සතියක දී පැවරුම් පත්‍රිකා දෙකක් දින දෙකක දී කරවන්න. (අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා වඩා සුදුසුයි)
✓ මාසයකට පත්‍රිකා 8 බැගින් වාරයකට පත්‍රිකා 24ක් කරවන්න.
පත්‍රිකා කිරීමට ගතවන කාලය මිනිත්තු හා තත්පරවලින් සටහන් කරන්න.
ලබාගත් මුළු ලකුණු සටහන් කරන්න.
3 ශ්‍රේණියට අදාළව එකතු කිරීම් හා අඩු කිරීම් ගණිත කර්ම වේගයෙන් පුරුදු පුහුණු කිරීම මෙයින් අපේක්ෂා කෙරේ.

බී. ආර්. අල්විස්

පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: 3 ශ්‍රේණිය - දැලිස - බී. ආර්. අල්විස් (සුසර ප්‍රකාශන)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.