5 ශ්රේණිය පරිසරය වැඩපොත - ආශිර්වාද
About this book
2020 නව විෂය නිර්දේශයට අනුකූල ව ක්රියාකාරකම් පදනම් කර සම්පාදිතයි
2020 වර්ෂයේ සිට ක්රියාත්මක පොදු ගුරු මාර්ගෝපදේශය අනුව සම්පාදනය කර ඇති මෙම පරිසරය ආශ්රිත ක්රියාකාරකම් වැඩ පොත, විෂය මාලාවට අනුව සකස් කර ඇත. විෂය මාලාවේ ඇතුළත් ක්රියාකාරකම් රැසක් හා කවි ගීත සියල්ල ඇතුළත් කර සකස් කර ඇති මෙම කෘතිය 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට පෙනී සිටින දැයේ දූ දරුවන්ට මහඟු පිටිවහලක් වනු ඇත.
Details
ISBN
9789556973440
පිටු ගණන (Pages)
136
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review