Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ආර්ථික විද්‍යා / ඇඩම් ස්මිත් සහ ජාතීන්ගේ ධනය

ඇඩම් ස්මිත් සහ ජාතීන්ගේ ධනය

About this book

ඇඩම් ස්මිත් සහ ජාතීන්ගේ ධනය පොත ගෙනෙන්නේ ඉතාමත් සරල එහෙත් විචක්ෂණවත් දැක්මකි. ඒකීය පුද්ගලයන්ට ඔවුන් නිපදවන භාණ්ඩ සහ සේවා සඳහා මිල ගණන් තීරණය කරන්නට සුවිශේෂී හැකියාවක් ඇතැයි ලොව ප්‍රථම වරට පෙන්වා දෙන ලද කෘතියෙන් ලියැවෙන මෙයින් ඇඩම් ස්මිත් කවුද යන්න කියා මෙන් ම කාර්මික විප්ලවය ගැනත් මෙතෙක් සිංහලෙන් කියවන පාඨකයාට නොලැබුණ තොරතුරු රාශියක් දැනගත හැකියාව ලැබෙයි.

පුද්ගලයාගේ දියුණුව මෙන් ම රටේ දියුණුව ද පතන්නේ නම් එය සාක්ෂාත් වෙන එකම ක්‍රමය දැනගෙන සිටිය යුතු නොවේද ?

ISBN
9786246585419
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇඩම් ස්මිත් සහ ජාතීන්ගේ ධනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.