Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අඩමාන අඩවිය

අඩමාන අඩවිය

About this book

නඩීන් ගෝඩිමර්ගේ

අඩමාන අඩවිය

විශ්ව ගම්මානයක් ගැන කතා කළ අපි 

අද විශ්ව පවුලක් ගැන කතා කරමු. 

විශ්ව පවුලේ තබා විශ්ව ගම්මානයේ 

සාමාජිකයන් වීමට අවශ්‍ය නව තාක්ෂණික 

මෙවලම් නොමැති මිනිස් සමාජ තවමත් ඇත. 

එම සමාජවල වැසියෝ

විශ්ව ගම්මානයේ පිටස්තරයෝ ය.

තොරතුරු වත්කම් මත දෙපැත්තට බෙදෙන

එවැන්නක් ගැන ඔවුන් අසා වත් නොමැති ය.

තොරතුරු වත්කම් මත දෙපැත්තට බෙදෙන ලෝකයක 

ඔවුහු නිවත්තු වෙති එහෙත් කිසිවක් නිවිමසා, 

තමන් අතරට එන ආගන්තුකයන්ට සත්කාර 

කරන්නෝ ද ඔවුහු ම වෙති.

විශ්ව ගම්මාන වැසියෙකුට ඔවුන් 

අතර ඔවුන් හා ඒකාත්මික ව ජීවත් විය හැකි ද? 

විශ්ව ප්‍රජාවක සමාජිකයන් බවට 

පත් විය හැක්කේ ළමයින්ට පමණක්ද?

 

කුසුම් දිසානායක

ISBN
9789556963991
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අඩමාන අඩවිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.