Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආදරයේ සත්‍ය කතාවක්

ආදරයේ සත්‍ය කතාවක්

About this book

ආදරයේ සත්‍ය කතාවක්

ප්‍රේමසිරි මාහිංගොඩ

“සීතා හැම දාම හවසට බුදුන් වැඳල පිරිත් කියනව. භාවනා කරනව” යි යළිත් කීවේ චලනි ය. “ඒ වුණත් අපි පටිසෝතගාමී අනුගමනය කරන්න ඕනෑ යි ඒ සියල්ල අසා සිටි අරුණ කීවේ ය. ඒ කියන්නෙ උඩු ගං බලා පිහිනීමේ පිළිවෙතක්. උඩු ගං බලා පිහිනන්න අමාරුයි නේද? එයිං අදහස් කරන්නෙ බැඳීම් අත්හැරීමේ පිළිවෙතක්. සියලු බැඳීම්, ඇලීම් අත්හරින තරමටයි අපේ හිත් සැහැල්ලු වෙන්නෙ. නිදහස් වෙන්නෙ. බැඳීම් තරයේ අල්ලගෙන ඒවායේ ම ඇලිලා ඉන්න අනුසෝතගාමී පිළිවෙතින් හැකිතාක් දුරට ඈත් වෙන්න ඕනෑ”

“ඒ වුණත් අරුණ, මගේ හිතේ තවත් එක ආසාවක් තියෙනව. මගේ ජීවිතේ ලොකු ම ආසාව ඉෂ්ට වුණේ නැති නමුත් මේ ආසාවත් දැනට කාලෙක ඉඳල මගේ හිතේ තියෙනව. අපේ වයස්ගත මේ කාලෙවත් ඔයා මගේ ළඟට අරගෙන, ඔයාගෙ දුක සැප බලාගෙන, ලෙඩට දුකට පිහිට වෙලා, ඔයාව රැක බලාගන්න මට ලොකු ආසාවක් තියෙනව” යි ඒ අසා සිටි සීතා කීවා ය.

ISBN
9789556864342
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරයේ සත්‍ය කතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.