Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අහල පහල ඇත්තෝ
About this book

“එය ආකර්ෂණීය වුවත්, 'අහල පහල ඇත්තෝ’ කඩි මුඩියේ කියවිය හැකි ආකාරයේ පොතක් නොවේ. මෙම එකතුවේ ඇති අන්තර් සම්බන්ධිත කෙටිකතා, ග්‍රිම් බ්‍රදර්ස් සම්ප්‍රදායේ එන: ළද බොළඳ, මායාකාරී සහ බොහෝ විට ම්ලේච්ඡත්වයට හැරෙන ආකාරයේ හොඳම සුරංගනා කතායි. බොහෝ දෑ මටසිලුටු වූ ලෝකයක කවකාමිගේ පිරිසිදු ආධ්‍යාන රටාව බොහෝ දුරට ඇයටම ආවේණික වූවකි.”

- Financial Times

"අසාමාන්‍ය නමුත් තෘප්තිමත් කෙටි කෑමක් වැනි කුතුහලය, මායාව සහ හාස්‍යයේ රසවත් සංයෝජනයක් පිරිනමයි. කවකාමි, මනුෂ්‍යත්වයේ ගවේෂණය නොකළ අබිරහස් කෙරෙහි තියුණු ඇසක් සහ බුද්ධියක් හිමි ලේඛිකාවක් ලෙස ඇගේ ශූරභාවය අඛණ්ඩව පෙන්වයි.”

- The Japan Times

ISBN
9786246815110
පිටු ගණන (Pages)
134
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අහල පහල ඇත්තෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.