Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආකාස ආරෝව

ආකාස ආරෝව

About this book

ජීවිතේ අමාරුම තීරණ ගත්තට පස්සෙ ජීවත් වෙන්න හරි පහසුයි.වෙන්න තියෙන අමාරුම දේත් නරකම දේත් දරා ගත්තට පස්සෙ ආයෙ වෙන්න දෙයක් නෑනෙ කියල හිතෙනකොට දැනෙන සැහැල්ලුව විඳලම බලන්න ඕන. ඒක හරියටම දුම්රිය ගමනකදි හමුවෙන අඳුරු බිං ගෙයක් වගේ..ගමන විඳින්න නම් ගමනාන්තයට ළඟා වෙන්න නම් ඒ අඳුරු බිං ගේ පහු කරන්නම ඕන

Details
ISBN
9786245768387
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආකාස ආරෝව

Reviews are published once a member of our team has read them.