අලුත් අන්දරේ
About this book
නිරිඳු සෙවූ හැකියාවන් පිරි ඇත
කවියෙන් පාන දස්කම් හැම පවා ඇත
වයසින් මදක් අඩු වුවත් කමක් නැත
රසයෙන් අන්දරේ වාගෙයි දෙවෙනි නැත
සුන්දර වදන් රස වැහෙන මනාවයි
දොළක් වගේ ගලනා රස කතාවයි
රජෙකු වුවත් යටපත් වන වෙලාවයි
අන්දරේ වගේමයි රස ගුලාවයි
අපේ අන්දරේ නැතිවිට ආපු අන්දරේ
කවට කමින් රජු පිනවන පුංචි අන්දරේ
කවි කියනා හඬ නගනා කවට අන්දරේ
ආසාවෙන් කියවමු අපි 'අලුත් අන්දරේ'
Details
ISBN
8789554226661
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review