Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී

අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී

About this book

ඔයා අල පෙති කන්න කැමතිද පෝටර් මෙනවිය" මම ටිකක් සැකෙන් අල පෙති කවරය ඇය දෙසට දිගු කළා.

මුළු පන්තියම හුස්ම හිරවුණා වගේ බය වුණා. පෝටර් මෙනෙවිය මගේ අල පෙති කවරයට ඉව අල්ලද්දී මුළු පන්තියම නිශ්ශබ්ද වුණා. අපිට දැනුණේ එයා ඒ සුවඳින් දිව්‍ය ලෝකෙ ගියා වගේ.

මම පන්තිය වටේ බැලුවා. හැමෝම බයවෙලා හුස්ම ගන්න එකත් අමතක වෙලා වගේ පෝටර් මෙනෙවිය දිහාත් මා දිහාත් බලාගෙන හිටියා.

"පෝටර් මෙනෙවිය ඕක කරන්න එපා...!!!” එලී අනෙක් මේසයේ ඉඳන් කෑගැසුවා.

''එකම එකක්..එ...එ එකම එකක්.” 

ISBN
9786245579273
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අලුත් ඉස්කෝලේ පුදුම ගුරුතුමී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.