අලුත්ගම කන්දේ විහාරය
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමික උරුමය ආරක්ෂා කරමින්, සමාජ-සංස්කෘතික පුනර්ජීවනයට දායක වූ ප්‍රමුඛතම පුදබිම් අතරින් කන්දේ විහාරය සුවිශේෂ ස්ථානයක් උසුලයි. මෙය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදේශ රටවල සිටින බෞද්ධ වැඳුම්කරුවන්ගේ ද මෙන්ම සංචරකයන්ගේ ද ගෞරවයට ලක්වූ, අභිමානවත් ආගමික මධ්‍යස්ථානයකි. මෙම විහාරස්ථානය බස්නාහිර පළාතේ බෞද්ධ සංස්කෘතික ව්‍යාපාරයේ මධ්‍යස්ථානයක් ලෙසත්, ශාසනික අධ්‍යාපනය සහ සමාජ සංවර්ධනය ඉහළට ඔසවා තැබූ පුජනීය භූමියක් ලෙසත් වැදගත් වේ. විහාරස්ථානයේ ආරම්භය ක්‍රි.ව. 1734 පමණ කාලය දක්වා දිව යයි. ඉතිහාස මූලාශ්‍රය හා භික්ෂු පරම්පරා අනුව, මෙම විහාරය ආරම්භ වන්නේ ගලපාත රජ මහා විහාරාධිපති, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය පූජ්‍ය උඩුගම චන්ද්‍රසාර හිමියන්ගේ අනුශාසනාව මත පූජ්‍ය කරපාගල දේවාමිත්ත හිමියන් විසින් විහාරය ස්ථාපිත කරනු ලැබීමෙනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.