අන්දරේගෙන් පාඩමක්
About this book
කුඩා කල අන්දරේ ගැන ලියැවුණ කතා ඇතුළත් පොතක් පියා ගෙන් මට ලැබීමත් සමඟම අන්දරේගේ කතා කියැවීමේ නොනිත් ආශාවෙන් මම පෙළුණෙමි.
ඒවා කියවා ලද රසයෙන් පිනා ගිය මම අන්දරේ ගැන අලුත් කතා මාලාවක් නිර්මාණය කිරීමට කලක් තිස්සේ වෙහෙසුණෙමි.
“අන්දරේගෙන් පාඩමක්” නමින් හා “මැස්සා, රජතුමා හා අන්දරේ” ලෙස ඔබ අතට පත් කෙරෙන මෙම පොත් ද්විත්වය මේ කතා මාලාවේ 05 හා 06 වන පොත් වේ.
මෙම පොත් පොඩිත්තන්ට රසවත් පොත් දෙකක් වනු ඇතැයි මම විශ්වාස කරමි.
අසංක මෙන්ඩිස්
Details
ISBN
9789553831156
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review