Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / අනේ දෙව්දත් නොදිටි මොක්පුර

අනේ දෙව්දත් නොදිටි මොක්පුර

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

“මහණෙනි! දෙව්දත් මා දැක්ක නොහෙයි.
මහණෙනි! දෙව්දත් මා අතින් පස් වරය ඉල්ලා,
ගිය තෙක් පටන්, ඔහු බුද්ධ දර්ශනයට අභව්‍ය වූයේ වන.

ඔහු කළ පව්කම් බෙහෙව. මා සේ බුදුන් සියක් දහසකුත් වුවද
දැන් ඔහු ගොඩලිය නොහැකි වන්නේය.

මෙසේ නිශ්චල වූ බුදුන්ට කළ අපරාධයට
කපක් මුළුල්ලේ නිරාදුක් විඳින්නේය.
අවසන් මොහොතේ දී බුදුන්ගේ සරණ ගිය කුසලයෙන්,
අනාගතයේ දී කප් ලක්ෂයක් යන්නේ,

එතැන්හිදී මේ දෙව්දත්, යට්ඨිස්සර නමින් පසේබුදුව,
සැට අසුරක් ගැසූ කලක් මෙන් කෙටි කලක් ජීවත්ව
අමාමහ නිවනට පැමිණ සසර සාගරයෙන් ගැලවෙන බව
දැක්යුත්තේය”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

ISBN
9789550822096
පිටු ගණන (Pages)
173
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අනේ දෙව්දත් නොදිටි මොක්පුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.