අන්න බලන් මල් වැස්සක්
About this book
ජීවිතේ මහ රුදුරු දුර්ගය
ඇවිද යන විට නිමක් එයි
තුරුලතා පිරි සොඳුරු නිම්නය
සුනිල දිය පිරි විලක් වෙයි
ආදරේ දුක සුසුම ලතැවුල
මතක කාලය රැගෙන යයි
කඳුළු පිසගෙන බලාගෙන ඉමු
හිනාවෙන්නට දිනක් එයි
Details
ISBN
9789550689217
පිටු ගණන (Pages)
194
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review