අපේ බුදුහාමුදුරුවෝ
About this book
බුදු හාමුදුරුවෝ පුංචි දූ පුතුන්ට හරිම ආදරෙයි. පව් නොකරන්න, වැඩිහිටියන්ට ගරු කරන්න, කල්‍යාණ මිත්‍රයින් ආශ්‍රය කරන්න, බුදු හාමුදුරුවෝ නිතරම අවවාද කළා. අවවාද පමණක් නොවෙයි අපූරු ආදර්ශයන් තුළින් උන්වහන්සේ අපට ඒ බව පෙන්වා දුන්නා. එසේ ලෝකයටම ආදරය කළ බුදුන් වහන්සේගේ උතුම් චරිතය ගැනයි, මේ පොතෙන් පුංචි දූ පුතුන්ට කියා දෙන්නෙ.
Details
ISBN
9789552120190
පිටු ගණන (Pages)
50
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review