අපූර්වා
About this book
"සමහර සිදුවීම් තියෙනවා... හැමදාම හිත්වල
තියාගන්න...මිනිස්සුන්ගේ මරණයත් එක්ක වැළලිලා යන...
” මේකත් එහෙමද?”
"ඔව්"
කවුරුහරි මං ඉද්දි උඹට අත තිබ්බොත් එයා එතනම ඉවරයි
මගෙ අතින්... එයා ගිම්හාත් වුණත්...''
"මුලූ පරම්පරාවම අද එකට එකතු වුණා.. නැතිවුණු නෑදෑකම්
ආයෙ අලුත් වුණා. මං පරම්පරා ගානක පුරුකක්...
බැම්මක්.....මං මේ කසාදෙට අකමැති වුණොත් තව පරම්පරා
ගානකට මේ වෛරය අරන් යයි ආශාන්.."
"යන්න එහෙනම්..”
Details
ISBN
9789551602512
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review