Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අරාබි නිසොල්ලාසය - 10 කොටස

අරාබි නිසොල්ලාසය - 10 කොටස

About this book

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්‍යයට එක් වන ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක් වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

ISBN
9789553118363
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අරාබි නිසොල්ලාසය - 10 කොටස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.