Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අරාබි නිසොල්ලාසය - 11 කොටස

අරාබි නිසොල්ලාසය - 11 කොටස

About this book

මෙය කොටස් එකො‍ළොසකින් යුත් ‘අරාබි නිසොල්ලාසයේ’ අවසන් කොටසයි. රාත්‍රී එක් දහස් එකක් කියූ කතා ඇතුළත් මේ සංග්‍රහයේ ඓතිහාසික කතා, උපමා කතා, උපදේශක කතා ජන කතා වෙන වෙනම ගත් කල, හාර දහසකට ආසන්නයයි කිව හැක. මෙම පරිවර්තනයේදී කිසිම කොටසක් වාරණයට ලක් කර හෝ ස්වයං වාරණයට ලක් වී නොමැත. රජෙකු සයනයට ගත් සියලු කන්‍යාවන් පසු දා මරා දමමින් කළ භීෂණය, අභීත, නැණවත්, දිරිය දියණියක විසින් රජු කතා රසයෙන් මත් කර මෙල්ල කළ ආකාරය හෙළි කරන අපූරු තේමාවක් පාඨකයා අබියස තබන ලද පහන් සංවේගයෙන් අණුප්‍රාණය ලැබූ විශ්ව කතාවලියක් සේද සැලකිය හැක.

ISBN
9789553118370
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අරාබි නිසොල්ලාසය - 11 කොටස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.