Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අරාබි නිසොල්ලාසය - 6 කොටස

අරාබි නිසොල්ලාසය - 6 කොටස

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්‍යයට එක් වන ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප්‍රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිවර්තනයක් ලෙස ඔබ හමුවේ තැබීමට සෑම උත්සාහයක්ම දරන බවද වෙසෙසින්ම සඳහන් කළ යුතුය. මෙය ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්‍රතිඵලයකි.

ISBN
9789553111883
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අරාබි නිසොල්ලාසය - 6 කොටස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.