අරලියා - 1
About this book
මේ ජීවිතේ කවදාවත්
දැකලා තිබුණේ නෑ
ඒ තරම්
හැඟීම් ඉතිරෙන
මූණක්.....
ඇත්තමයි
ඒ හැම බැල්මකම
මට නොතේරෙන
දාහක් ජාති ලියවිලා
තිබුණ වග සහතිකයි.....
හොරෙන් හිනාවෙද්දී
ඉහිලුම් නැතිවුණා සත්තයි.....
හිමිවේවිදෝ නොදන්නාමුත්
කප්පරක් මම
හරි ආදරෙයි.....
Details
ISBN
9786249521452
පිටු ගණන (Pages)
495
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review