අසෙලියා
About this book
ඔයා ජීවිතේ අතර මග නතර වෙච්ච ආදරෙන් පැරදිච්ච
කෙල්ලෙක්, කොල්ලෙක් නම්,
එයා දාලා ගියපු තැන තාමත් නතර වෙලා බලාගෙන ඉන්න කොල්ලෙක්, කෙල්ලෙක් නම්,
එයා නැතුව හුස්ම ගන්න බෑ කියලා එයා එනකල් මග බලන් ඉන්න කෙනෙක් නම්,
එයා එන්නෑ කියලා දැන දැනත් එයා වෙනුවෙන් අඬන කෙල්ලෙක්, කොල්ලෙක් නම්...
රිදෙන්න පුළුවන් අනන්තෙටම හිත රිදිලා ජීවිතේ දාලා යන්න හිතෙන කෙල්ලෙක් කොල්ලෙක් නම්....
ආදරේ කියන්නේ බොරුවක් කියලා හිතෙන
කෙල්ලෙක්, කොල්ලෙක් නම්...
හුස්ම වැටෙන නිසා ඔහේ ජීවත් වෙන කෙනෙක් නම්,
අනිවාරෙන් මේ කතාව කියවන්න.
Details
ISBN
9786244880073
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review