About this book
රැවටීම තිබුණේ මගේ ඇස් ඉදිරියේය.. හමුවෙන හමුවෙන හැම පිරිමියෙකුම.. හැම ගැහැනියක ම මා ඉදිරියට ආවේ රැවටීමඅරගෙනය. සතුටේ ව්තරක් අත්දැකීම් ඇති මම දුක් ගෙදරක පැහැයක් වීමි. දුක් ගීතයක තේමාවක් වීමි..... ඉතින් මේ ව්‍යාජමිනිසුන් ඉදිරියේ එක් අව්‍යාජ මිනිසෙකු මට හමු විය..
ඒ නුඹය.....
Details
ISBN
9789551602482
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review