මහා නමස්කාර පාළිය හෙවත් අතිමනෝහර බුද්ධ වන්දනා ගාථා
About this book
මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු, සුරභිගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහි මියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ. මේ මනෝරම්‍ය බුද්ධාභිවන්දනා ගාථා, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට, සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසාමය.
Details
ISBN
9789552133404
පිටු ගණන (Pages)
50
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධයාගේ අනාගතය
සේනානායක
රු. 225.00
පන්සිය පනස් ජාතක කතා පොත පස්වන වෙළුම
සුසර ප්‍රකාශකයෝ
රු. 792.00
ධම්මපදය
බෞද්ධ
රු. 440.00
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
ගයාන් චානුක විදානපතිරණ
රු. 1,125.00
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review