Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / අතුරුදන් වූ ඉන්ද්‍රජාලියාගේ අබිරහස

අතුරුදන් වූ ඉන්ද්‍රජාලියාගේ අබිරහස

About this book
මම හිතන්නේ දැන් ඔයාගේ හොරේෂස් මාමා හීනෙන් ඇවිදින්න යන්න ඇත්තේ පාන්දර තුනයි කාලට විතර වෙයි නේද? පීටර්ස්වුඩ් වල ඉන්න මුරකාරයෝ ඔක්කෝටම අද රෑට ඒ විස්තර දැනගන්න ලැබෙයි මම හිතන්නේ. ලැරී කිව්වා. දැං ඔයා බොහොම දියුණුයිනේ. ලැරී කරපු හැම දෙයක් වෙනුවෙන්ම ස්තූතියි. මම හෙට උදේට ඇවිත් අද රෑට දැනගන්න හැම දෙයක්ම කියන්නං. ෆැටී කිව්වා. එදින රෑ අටට පමණ රාත්‍රී ආහාරය නිමවූ වහාම ෆැටී නිදාගැනීම සඳහා කාමරයට යන්න සුදානම් වුණා.
ISBN
9789556760552
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අතුරුදන් වූ ඉන්ද්‍රජාලියාගේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.